සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.7.1.-160. ඒසනා වග්ගෝ

7.7.1.-160. ඒසනා වර්ගය

7.7.1.-160. සෙවීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

(විවේක නිශ්‍රිත ආදී වශයෙන් අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන වශයෙන් ද, එක් එක් සූත්‍රයක් දහසය අයුරින් දහසය අයුරින් කොට එක්සිය සැට සූත්‍ර දේශනාවන් විස්තර කළ යුත්තේ ය.)

සත් වෙනි ඒසනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් දහසය බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන එකසිය හැටකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M