අංගුත්තර නිකාය

දුක නිපාතෝ

17. (2) අකුසලපෙය්‍යාලං

17. (2) අකුසල පෙය්‍යාලය

1-50

ද්වේමේ භික්ඛවේ ධම්මා අකුසලා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා කුසලා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා සාවජ්ජා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා අනවජ්ජා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා දුක්ඛුද්‍රයා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා සුඛුද්‍රයා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා දුක්ඛවිපාකා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා සුඛවිපාකා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා සබ්‍යාපජ්ඣා ….(පෙ)…. ද්වේමේ භික්ඛවේ ධම්මා අබ්‍යාපජ්ඣා. කතමේ ද්වේ: අක්කෝධෝ ච අනුපනාහෝ ච ….(පෙ)…. අමක්ඛෝ ච අපළාසෝ ච ….(පෙ)…. අනිස්සා ච අමච්ඡරියඤ්ච ….(පෙ)…. අමායා ච අසාඨෙය්‍යඤ්ච ….(පෙ)…. හිරී ච ඔත්තප්පඤ්ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා අබ්‍යාබජ්ඣාති.

පින්වත් මහණෙනි, මේ කරුණු දෙක අකුසල් ය. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක කුසල් ය. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක වැරදි සහිතයි. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක නිවැරදියි. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක දුක උපද්දවා දෙනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සැප උපද්දවා දෙනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක දුක් විපාක දෙනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සැප විපාක දෙනවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක දුක් සහිතයි. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සැප සහිතයි. ….(පෙ)…. ඒ දෙක මොනවාද? ක්‍රෝධය නැති බවත්, බද්ධ වෛර නැති බවත් ය. ….(පෙ)…. ගුණමකු නැති බවත්, එකට එක කිරීම නැති බවත් ය. ….(පෙ)…. ඉරිසියා නැති බවත්, මසුරු නැති බවත් ය. ….(පෙ)…. මායාකාරී නැති බවත්, ශටකපට නැති බවත් ය. ….(පෙ)…. (පවට) ලැජ්ජා ඇති බවත්, භය ඇති බවත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙක සැප සහිතයි.

අකුසලපෙය්‍යාලං නිට්ඨිතං.

අකුසලපෙය්‍යාලය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_17-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M