☰
(මම) බුදුරජාණන් වහන්සේව සරණ යමි.
(මම) ශ්‍රී සද්ධර්මය සරණ යමි.
(මම) මාර්ගඵල ලාභී ආර්ය වූ ශ්‍රාවක සංඝරත්නය සරණ යමි.
(මම) දෙවනුවත් බුදුරජාණන් වහන්සේව සරණ යමි.
(මම) දෙවනුවත් ශ්‍රී සද්ධර්මය සරණ යමි.
(මම) දෙවනුවත් මාර්ගඵල ලාභී ආර්ය වූ ශ්‍රාවක සංඝරත්නය සරණ යමි.
(මම) තෙවනුවත් බුදුරජාණන් වහන්සේව සරණ යමි.
(මම) තෙවනුවත් ශ්‍රී සද්ධර්මය සරණ යමි.
(මම) තෙවනුවත් මාර්ගඵල ලාභී ආර්ය වූ ශ්‍රාවක සංඝරත්නය සරණ යමි.
මේ වනාහී තිසරණ සරණ යෑමයි.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M