☰
1. 16. 5. 1-16.
“පින්වත් මහණෙනි, මේ අරණ්‍යවාසීව ජීවත් වීම ….(පෙ)…. පිණ්ඩපාතයෙන් ජීවත් වීම ….(පෙ)…. පාංශුකූලික සිවුරෙන් ජීවත් වීම ….(පෙ)…. තුන් සිවුරෙන් ජීවත් වීම ….(පෙ)…. ධර්ම කථික බව ….(පෙ)…. විනයධර බව ….(පෙ)…. බහුශ්‍රැත බව ….(පෙ)…. ස්ථාවර බව ….(පෙ)…. යහපත් ආකල්පයෙන් යුතු බව ….(පෙ)…. පිරිවර ඇති බව ….(පෙ)…. මහ පිරිවර ඇති බව ….(පෙ)…. කුලවත් බව ….(පෙ)…. රූපසම්පන්න බව ….(පෙ)…. යහපත් වචන ඇති බව ….(පෙ)…. අල්පේච්ඡ බව ….(පෙ)…. රෝගාබාධ අල්ප බව කියන මෙන්න මේවා ලාභයන් අතර ඒකාන්තයෙන්ම ලාභයන්මයි.”
සොළොස් ප්‍රසාදකර ධර්ම නිමා විය.
පස්වෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-17/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M