☰
මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්තාදිය කරත් නම්, ….(පෙ)…. බහුල ව ප්රගුණ කරයි.
සයවෙනි බලකරණීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස වශයෙන් සූත්ර සතර බැගින් සතකි. මේඝ සූත්ර සතර බැගින් දෙකකි. නාවා, ආගන්තුක, නදී වශයෙන් සූත්ර සතර බැගින් තුනකි. මුළු සූත්ර ගණන හතලිස් අටකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M