☰
එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“ආනන්දයෙනි, ඉර්ධිය යනු කුමක් ද? ඉර්ධිපාදය යනු කුමක් ද? ඉර්ධිපාද භාවනාව යනු කුමක් ද? ඉර්ධිපාද භාවනාව පිණිස ඇති ප්‍රතිපදාව කුමක් ද?”
“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. ….(පෙ)….”
“ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව නොයෙක් ඉර්ධිවිධීන් අත්දකියි. ….(පෙ)…. ආනන්දයෙනි, මෙය ඉර්ධිපාද වැඩීම පිණිස ඇති ප්‍රතිපදාව යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
දුතිය ආනන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M