සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.16.1.-120. පුන ඒසනා වග්ගෝ

4.16.1.-120. පුන ඒසනා වර්ගය

4.16.1.-120. සෙවීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සෙවීම් තුනකි. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

(කලින් විස්තර කළ ආකාරයට ද, ‘විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම’ යනාදී වශයෙන් ද, මෙම එකසිය විසි සූත්‍රයෝ විස්තර කළ යුත්තේ ය.)

දහසය වෙනි පුන ඒසනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් දොළොස බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන එකසිය විස්සකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-16-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M