සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.15.1.-36. පුන බලකරණීය වග්ගෝ

4.15.1.-36. පුන බලකරණීය වර්ගය

4.15.1.-36. බලය ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්ත ආදිය ඇද්ද, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.

(කලින් විස්තර කරන ලද ක්‍රමයට ම මෙම තිස් හය සූත්‍රයෝ ද විස්තර කළ යුත්තේ ය.)

පහළොස් වෙනි පුන බලකරණීය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ සූත්‍ර දෙක, නාවා, ආගන්තුක, නදී සූත්‍ර තුන බැගින් දොළොසකි. සූත්‍ර තිස් හයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-15-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M