සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.11.1.-40. ඒසනා වග්ගෝ

4.11.1.-40. ඒසනා වර්ගය

4.11.1.-40. සෙවීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්, කාම ඒසනා ය, භව ඒසනා ය, බ්‍රහ්මචරිය ඒසනා ය. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

(ඒසනා වර්ගය ද විවේක නිස්සිත ආදී වශයෙන් විස්තර කළ යුත්තේ ය.)

එකොළොස් වෙනි ඒසනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-11-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M