☰
මහණෙනි, මේ සැඩපහර සතරකි. ඒ කවර සතරක් ද යත්, කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිද්‍යා ඕඝය ය. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(ඕඝ වර්ගය ද විවේක නිස්සිත ආදී වශයෙන් විස්තර කළ යුත්තේ ය.)
දොළොස් වෙනි ඕඝ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-12-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M