☰
මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්ත ආදිය ඇද්ද, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.
(බලකරණීය වර්ගය ද විවේක නිස්සිත ආදී වශයෙන් විස්තර කළ යුත්තේය.)
දස වෙනි බලකරණීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ සූත්‍ර දෙක, නාවා, ආගන්තුක, නදී සූත්‍රය වශයෙන් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M