☰
මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්, කාම ඒසනා ය, භව ඒසනා ය, බ්‍රහ්මචරිය ඒසනා ය. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(ඒසනා වර්ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කළ යුත්තේ ය.)
නව වෙනි ඒසනා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිසකි.
(කලින් සඳහන් කළ පරිදි සතර ආකාරයෙන් ද, නැවත ත් අභිඤ්ඤා – පරිඤ්ඤා – පරික්ඛය – පහාන යන සතර ආකාරයෙන් ද බෙදා එක එකක් දහසය දහසය බැගින් මේ එකසිය හැට සූත්‍රයෝ විස්තර කළ යුත්තේ ය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-9-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M