සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.8.1.-48. බලකරණීය වග්ගෝ

3.8.1.-48. බලකරණීය වර්ගය

3.8.1.-48. බලය ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු කර්මාන්ත ආදිය ඇද්ද, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.

(බලකරණීය වර්ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කළ යුත්තාහු ය.)

අට වෙනි බලකරණීය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ සූත්‍ර දෙක, නාවා, ආගන්තුක, නදී සූත්‍රය වශයෙන් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

(මෙහිදු එක එක සතර බැගින් හතළිස් අට සූත්‍රයෝ විස්තර කළ යුත්තාහු ය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M