☰
මහණෙනි, ඔබට මාර සේනාව මර්ධනය කරන මාර්ගය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, මාර සේනාව මර්ධනය කරන මාර්ගය යනු කුමක් ද? මේ සප්ත බොජ්ඣංගයෝ ය. ඒ කවර සතක් ද යත්; සති සම්බොජ්ඣංගය ය. ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි. මේ වනාහී මාර සේනාව මර්ධනය කරන මාර්ගය යි.
සාදු! සාදු!! සාදු!!!
මාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M