☰
මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කරන ලදු ව, බහුල කරන ලදු ව, බුද්ධිය නොපිරිහීම පිණිස පවතින්නේ ය. ඒ කවර සතක් ද යත්, සති සම්බොජ්ඣංගය ….(පෙ)…. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මහණෙනි, මේ සප්ත බොජ්ඣංගයන් භාවිත කරන ලදු ව, බහුල කරන ලදු ව, බුද්ධිය නොපිරිහීම පිණිස පවතින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
බුද්ධි සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M