සංයුත්ත නිකාය

මහා වග්ගෝ

14. පුනගංගාපෙය්‍යාලවග්ගෝ

14. පුන ගංගා පෙය්‍යාල වර්ගය

2.14.1.-36 ගංගාදී සූත්‍රයෝ

ගංගාව ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

(රාගවිනය – අමෘතයෙහි බැසගැනීම – නිවනට නැමී පැවතීම ආදී වශයෙන් විස්තර කළ යුත්තාහු ය.)

දහහතර වෙනි පුන ගංගාපෙය්‍යාල වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

පාචීනනින්න තුන බැගින් සයකි. සමුද්දනින්න තුන බැගින් සයකි. මෙසේ සය බැගින් දෙකක් වූ සූත්‍ර දොළොසකි. මුළු සූත්‍ර ගණන තිස් හයකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-14-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M