සංයුත්ත නිකාය

මහා වග්ගෝ

15. පුනඅප්පමාදවග්ගෝ

15. පුන අප්පමාද වර්ගය

2.15.1.-30 තථාගතාදී සූත්‍රයෝ

තථාගතයන් වහන්සේ ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

(රාග විනයාදී වශයෙන් විස්තර කළ යුත්තාහු ය.)

පහළොස් වෙනි පුන අප්පමාද වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ වශයෙන් තුන බැගින් දසයකි. සූත්‍ර තිහකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-15-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M