සංයුත්ත නිකාය

මහා වග්ගෝ

13. ඕඝවග්ගෝ

13. ඕඝ වර්ගය

2.13.1.-40 ඕඝාදී සූත්‍රයෝ

සැඩපහර ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සැඩපහර සතරකි. ඒ කවර සතරක් ද යත්, කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිද්‍යා ඕඝය ය. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

(මග්ග සංයුත්තයේ ඕඝ වර්ගය මෙන් විස්තර කළ යුත්තේය.)

දහතුන් වෙනි ඕඝ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-13-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M