සංයුත්ත නිකාය

මහා වග්ගෝ

12. ඒසනාවග්ගෝ

12. ඒසනා වර්ගය

2.12.1.-40 ඒසනාදී සූත්‍රයෝ

සෙවීම ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්, කාම ඒසනා ය, භව ඒසනා ය, බ්‍රහ්මචරිය ඒසනා ය. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.

(මග්ග සංයුත්තයේ ඒසනා වර්ගය මෙන් විස්තර කළ යුත්තේය.)

දොළොස් වෙනි ඒසනා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-12-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M