සංයුත්ත නිකාය

මහා වග්ගෝ

11. බලකරණීයවග්ගෝ

11. බලකරණීය වර්ගය

2.11.1.-12 බලාදී සූත්‍රයෝ

බලය ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු කර්මාන්ත ආදිය ඇද්ද, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.

(බොජ්ඣංග වශයෙන් දොළොස් සූත්‍රාන්තයෝ විස්තර කළ යුත්තාහු ය.)

එකොළොස් වෙනි බලකරණීය වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ සූත්‍ර දෙක, නාවා, ආගන්තුක, නදී සූත්‍රය වශයෙන් සූත්‍ර දොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-11-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M