සංයුත්ත නිකාය

මහා වග්ගෝ

10. අප්පමාදවග්ගෝ

10. අප්පමාද වර්ගය

2.10.1.-10 තථාගතාදී සූත්‍රයෝ

තථාගතයන් වහන්සේ ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

මහණෙනි, යම්තාක් පා රහිත වූ ද, දෙපා ඇත්තා වූ ද, සිවු පා ඇත්තා වූ ද, බොහෝ පා ඇත්තා වූ ද සත්වයෝ සිටිත් ද, ….(පෙ)… බහුල ව ප්‍රගුණ කරයි.

(බොජ්ඣංග වශයෙන් දස සූත්‍රාන්තයෝ විස්තර කළ යුත්තාහු ය.)

දස වෙනි අප්පමාද වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ වශයෙන් සූත්‍ර දසයකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_2-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M