☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඔබට අකුසල් දහම් ද, කුසල් දහම් ද දේශනා කරන්නෙමි. එය අසව්.
මහණෙනි, අකුසල් දහම් යනු කුමක් ද? එනම්, වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මේවා අකුසල් දහම් යැයි කියනු ලැබේ.
මහණෙනි, කුසල් දහම් යනු කුමක් ද? එනම්, නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි චිත්තේකාග්‍රතාවය ය. මහණෙනි, මේවා කුසල් දහම් යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
අකුසලධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M