සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.13.9.-12. කූට සූත්‍රයෝ

1.13.9.-12. කූටාගාර ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ උස් මුදුන් ඇති නිවසක යම්කිසි පරාල වෙත් නම්, ඒ සියළු පරාල මුදුනට ගියේ ය. මුදුනට නැමී ඇත්තේ ය. මුදුන හා එකතු ව ඇත්තේ ය. මුදුන ඒ පරාලයන්ට අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ….(පෙ)…. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M