සංයුත්ත නිකාය

මහා වග්ගෝ

1.13.13.-16. මූල සූත්‍රයෝ

1.13.13.-16. මුල් ගැන වදාළ දෙසුම්

මහණෙනි, යම් සේ කිසියම් මුල් සුවඳ ඇද්ද, ඒ මුල් සුවඳ අතර කළු අගිල් මුල් සුවඳ අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ….(පෙ)…. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M