☰
මහණෙනි, යම් සේ ශරත් කාලයෙහි පහ ව ගිය වළාකුළු ඇති වැසි නැති අහසෙහි හිරු නැගෙන විට අහසෙහි තිබුණු සියළු අන්ධකාරය වෙසෙසින් නසා හිරු ම දිළෙයි ද, තවයි ද, බබලයි ද, එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ….(පෙ)…. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-33/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M