☰
මහණෙනි, යම් සේ තරු වලින් විහිදෙන යම්කිසි එළියක් ඇත්නම් ඒ සියල්ල සඳ එළියෙන් සොළොස් කලාවෙන් එක් කලාවක් වත් නොඅගියි. සඳ එළිය ඒ සියල්ලට අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, යම්කිසි කුසල් දහම් ඇද්ද, ….(පෙ)…. මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල ව ප්‍රගුණ කරයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_1-13-29/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M