☰
පින්වත් මහණෙනි, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය විශාරදව ගෙදර වාසය කරයි. කවර කරුණු පහකින් ද යත්? ඇය සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. සොරකමින් වැළකී සිටිනවා. වැරදිකාම සේවනයෙන් වැළකී සිටිනවා. බොරු කීමෙන් වැළකී සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය විශාරදව ගෙදර වාසය කරනවා.
සාදු ! සාදු !! සාදු !!!
විසාරදවාස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M