☰
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අහසේ නන්වැදෑරුම් සුළං හමනවා. පෙරදිගිනුත් සුළං හමනවා. ….(පෙ)…. අධික ලෙසත් සුළං හමනවා. පින්වත් මහණෙනි, ඔය වගේමයි මේ කයේ විවිධාකාර වේදනාවල් උපදිනවා. සැප වේදනාත් උපදිනවා. දුක් වේදනාත් උපදිනවා. දුක් සැප රහිත වේදනාත් උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ආකාස සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M