සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

5.1.9. ධාතු සුත්තං

5.1.9. ධාතු ගැන වදාළ දෙසුම

320. සාවත්ථියං….

320. සැවැත් නුවර දී …………………

යෝ භික්ඛවේ, පඨවීධාතුයා උප්පාදෝ ඨිති ….(පෙ)…. යෝ විඤ්‌ඤාණධාතුයා උප්පාදෝ ඨිති ….(පෙ)…. ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, පඨවි ධාතුවක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. විඤ්ඤාණ ධාතුවක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි පහළ වීම.

යෝ ච ඛෝ භික්ඛවේ, පඨවීධාතුයා නිරෝධෝ වූපසමෝ ….(පෙ)…. යෝ විඤ්‌ඤාණධාතුයා නිරෝධෝ වූපසමෝ ….(පෙ)…. ජරාමරණස්‌ස අත්ථගමෝති.

පින්වත් මහණෙනි, පඨවි ධාතුවක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. විඤ්ඤාණ ධාතුවක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි නැති වී යෑම.

සාදු! සාදු!! සාදු!!!

ධාතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M