සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

5.1.8. තණ්හා සුත්තං

5.1.8. තණ්හාව ගැන වදාළ දෙසුම

319. සාවත්ථියං…..

319. සැවැත් නුවර දී …………………

යෝ භික්ඛවේ, රූපතණ්‌හාය උප්පාදෝ ඨිති ….(පෙ)…. යෝ ධම්‌මතණ්‌හාය උප්පාදෝ ඨිති ….(පෙ)…. ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, රූප කෙරෙහි ඇතිවන ආශාවක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. සිතෙන අරමුණු කෙරෙහි ඇතිවන ආශාවක යම් උපතක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි පහළ වීම.

යෝ ච ඛෝ භික්ඛවේ, රූපතණ්‌හාය නිරෝධෝ වූපසමෝ ….(පෙ)…. යෝ ධම්‌මතණ්‌හාය නිරෝධෝ වූපසමෝ ….(පෙ)…. ජරාමරණස්‌ස අත්ථගමෝති.

පින්වත් මහණෙනි, රූප කෙරෙහි ඇතිවන ආශාවක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. සිතෙන අරමුණු කෙරෙහි ඇතිවන ආශාවක යම් නිරුද්ධ වීමක් තියෙනවාද …. (පෙ) …. ජරා මරණයෙහි නැති වී යෑම.

සාදු! සාදු!! සාදු!!!

තණ්හා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M