☰
173. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘අනිත්‍යයට අයත් දෙය, අනිත්‍යයට අයත් දෙය’ කියලා කියනවා. ස්වාමීනි, අනිත්‍යයට අයත් දෙය කියලා කියන්නේ කවර දෙයකටද?”
“පින්වත් රාධ, රූපයයි අනිත්‍යට අයත් දෙය. විඳීමයි අනිත්‍යට අයත් දෙය. සඤ්ඤාවයි අනිත්‍යට අයත් දෙය. සංස්කාරයි අනිත්‍යට අයත් දෙය. විඤ්ඤාණයයි අනිත්‍යට අයත් දෙය. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”
සාදු! සාදු!! සාදු!!!
අනිච්චධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M