සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.4.9. දුතිය අනත්ත සුත්තං

1.3.4.9. අනාත්මය ගැන වදාළ දෙවෙනි දෙසුම

144. සාවත්ථියං….

144. සැවැත් නුවර දී …………………………

යෝ හි භික්ඛවේ, අනත්‌තා. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝ. කෝ ච භික්ඛවේ, අනත්‌තා?

පින්වත් මහණෙනි, යමක් වනාහී අනාත්ම නම් ඒ කෙරෙහි ඇති රාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර අනාත්ම දෙයක්ද යත්;

රූපං භික්ඛවේ, අනත්‌තා. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝ. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං අනත්‌තා. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝ. යෝ හි භික්ඛවේ, අනත්‌තා. තත්‍ර වෝ රාගෝ පහාතබ්බෝති.

පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. ඒ රූපය ගැන ඇති රාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය අනාත්මයි. විඤ්ඤාණය ගැන ඇති රාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනාත්ම නම් ඒ කෙරෙහි ඇති රාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අනත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M