☰
139. සැවැත් නුවර දී …………………….
පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති ඡන්ද රාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර අනිත්‍ය දෙයක්ද යත්;
පින්වත් මහණෙනි, රූපය අනිත්‍යයි. ඒ රූපය ගැන ඇති ඡන්දරාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම අනිත්‍යයි …. (පෙ) …. සඤ්ඤාව අනිත්‍යයි …. (පෙ) …. සංස්කාර අනිත්‍යයි …. (පෙ) …. විඤ්ඤාණය අනිත්‍යයි. විඤ්ඤාණය ගැන ඇති ඡන්දරාගය තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති ඡන්දරාගයයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
තතිය අනිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M