සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.3.3. දුතිය සමුදය සුත්තං

1.2.3.3. හටගැනීම ගැන වදාළ දෙවෙනි දෙසුම

75. සාවත්ථියං.

75. සැවැත් නුවරදී ………………….

සුතවා භික්ඛවේ, අරියසාවකෝ රූපස්‌ස සමුදයඤ්‌ච අත්ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාති. වේදනාය ….(පෙ)…. සඤ්‌ඤාය ….(පෙ)…. සංඛාරානං ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස සමුදයඤ්‌ච අත්ථංගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානාතීති.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට නම් රූපයෙහි හටගැනීම ගැනත්, නැතිවී යෑම ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, නිස්සරණය (නිදහස් වීම) ගැනත් සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් තියෙනවා. වේදනාවෙහි ….(පෙ)…. සඤ්ඤාවෙහි ….(පෙ)…. සංස්කාරවල ….(පෙ)…. විඤ්ඤාණයෙහි හටගැනීම ගැනත්, නැතිවී යෑම ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, නිස්සරණය (නිදහස් වීම) ගැනත් සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් තියෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමුදය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M