සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.4.1. සංඝභේද සුත්තං

5.4.1. සංඝයා භේද කිරීම ගැන වදාළ දෙසුම

327. සාවත්‌ථියං….

327. සැවැත් නුවරදී ……………….

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ. ….(පෙ)….

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) ….

ලාභසක්‌කාරසිලෝකේන අභිභූතෝ පරියාදින්නචිත්‌තෝ භික්ඛවේ, දේවදත්තෝ සංඝං භින්‌දි. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)…. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙලා එයට යටවුණු සිතින් යුක්ත ව යි දේවදත්ත සංඝයා බිඳෙව්වේ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

සංඝභේද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M