සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.2.3. – 10. සුවණ්ණනික්ඛසුත්තාදි අට්ඨකං

5.2.3. – 10. රන් නිකක් ගැන වදාළ දෙසුම ඇතුළු දෙසුම්

309-316. සාවත්‌ථියං….

309.-316. සැවැත් නුවරදී ……………

(දාරුණෝ භික්ඛවේ ලාභසක්කාරසිලෝකෝ ….(පෙ)….)

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. ….(පෙ)….

ඉධාහං භික්ඛවේ ඒකච්චං පුග්‌ගලං ඒවං චේතසා චේතෝ පරිච්‌ච පජානාමි. න චායමායස්‌මා –

සුවණ්‌ණනික්‌ඛස්‌සාපි හේතු ….(පෙ)…. (තතියං)

පින්වත් මහණෙනි, මම මෙහි සමහර පුද්ගලයෙකු ගැන මගේ සිතෙන් ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම විනිවිද දකිනවා. මෙයා නම් රන් නිකක් පිණිසවත් දැන දැන බොරුවක් නම් කියන්නේ නෑ ….(පෙ)…. (තුන් වෙනි දෙසුම)

සුවණ්‌ණනික්‌ඛසතස්‌සාපි හේතු ….(පෙ)…. (චතුත්ථං)

රන්නික සියයක් පිණිසවත් ….(පෙ)…. (හතර වෙනි දෙසුම)

සිංගීනික්‌ඛස්‌සපි හේතු ….(පෙ)…. (පඤ්චමං)

සිඟුරන් නිකක් පිණිසවත් ….(පෙ)…. (පස් වෙනි දෙසුම)

සිං‌ගීනික්‌ඛසතස්‌සාපි හේතු ….(පෙ)…. (ඡට්ඨං)

සිඟුරන් නික සියයක් පිණිසවත් ….(පෙ)…. (හය වෙනි දෙසුම)

පඨවියාපි ජාතරූපපරිපූරාය හේතු ….(පෙ)…. (සත්තමං)

රන් රිදීයෙන් පිරුණ මහ පොළොව පිණිසවත් ….(පෙ)…. (හත් වෙනි දෙසුම)

ආමිසකිඤ්‌චික්‌ඛහේතුපි ….(පෙ)…. (අට්ඨමං)

යම්කිසි ලාභයක් පිණිසවත් ….(පෙ)…. (අට වෙනි දෙසුම)

ජීවිතහේතුපි ….(පෙ)…. (නවමං)

ජීවිතය පිණිසවත් ….(පෙ)…. (නව වෙනි දෙසුම)

ජනපදකල්‍යාණියාපි හේතු සම්‌පජානමුසා භාසෙය්‍යාති. තමේනං පස්‌සාමි අපරේන සමයේන ලාභසක්‌කාරසිලෝකේන අභිභූතං පරියාදින්නචිත්‌තං සම්‌පජානමුසා භාසන්‌තං.

මෙයා නම් ජනපද කළ්‍යාණිය උදෙසාවත් දැන දැන බොරුවක් කියන්නේ නෑ. නමුත් මා පස්සෙ කාලෙක ඒ පුද්ගලයා ම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා, එයට යට වූ සිතින් යුක්තව දැන දැන බොරු කියනවා දැකගන්නට ලැබුණා.

ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි හික්මෙන්ට ඕන. (දස වෙනි දෙසුම)

සාදු! සාදු!! සාදු!!!

සුවණ්ණනික්ඛාදී සූත්‍ර නිමා විය.

පාති වග්ගෝ දුතියෝ.

දෙවෙනි පාති වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං.

ද්වේ පාති ද්වේ සුවණ්‌ණා සිංගීහි අපරේ දුවේ,
පඨවි කිඤ්‌චික්‌ඛ ජීවිතං ජනපදකල්‍යාණියා දසාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M