සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.1. චතු ධාතු සුත්තං

2.4.1. ධාතූන් හතරක් ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. ….(පෙ)…. චතස්‌සෝ ඉමා භික්ඛවේ ධාතුයෝ. කතමා චතස්‌සෝ? පඨවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු. ඉමා ඛෝ භික්ඛවේ චතස්‌සෝ ධාතුයෝ ති.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ ….(පෙ)….

පින්වත් මහණෙනි, මේ ධාතූන් හතරක් තියෙනවා. මොනවද මේ ධාතු සතර? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පින්වත් මහණෙනි, ධාතු හතර යනු මේවායි.

සාදු! සාදු!! සාදු!!!

චතු ධාතු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M