සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.1.9. කස්සප සුත්තං

1.1.9. කාශ්‍යප බුදු සමිඳුන් මුල් කොට වදාළ දෙසුම

කස්‌සපස්‌ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්‌මාසම්‌බුද්‌ධස්‌ස පුබ්බේව සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්ස ඒව සතෝ ඒතදහෝසි ….(පෙ)….

(පෙය්‍යාලමුඛේන නිද්දිට්ඨානි ඉමානි සුත්තන්තානි විපස්සිසුත්තාගතපාළිනයේනේව විත්ථාරතෝ දට්ඨබ්බානි)

පින්වත් මහණෙනි, කාශ්‍යප නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුදු බව ලබන්නට පෙර සිටම සම්බුදු නොවී සිටියදීම, බෝසත්ව සිටියදීම (බෝධි මූලයේදී) මේ අදහස ඇතිවුණා. …. (පෙ) ….

සාදු! සාදු!! සාදු!!!

කස්සප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M