සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.1.8. කෝණාගමන සුත්තං

1.1.8. කෝණාගමන බුදු සමිඳුන් මුල් කොට වදාළ දෙසුම

කෝණාගමනස්‌ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්‌මාසම්‌බුද්‌ධස්‌ස පුබ්බේව සම්බෝධා අනභිසම්බුද්ධස්ස බෝධිසත්තස්ස ඒව සතෝ ඒතදහෝසි ….(පෙ)….

08. පින්වත් මහණෙනි, කෝණාගමන නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුදු බව ලබන්නට පෙර සිටම සම්බුදු නොවී සිටියදීම, බෝසත්ව සිටියදීම (බෝධි මූලයේදී) මේ අදහස ඇතිවුණා. …. (පෙ) ….

සාදු! සාදු!! සාදු!!!

කෝණාගමන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M