සැවැත් නුවරදී ………………………….
එදා භාග්‍යවතුන් වහන්සෙ දවල් කාලෙ විවේකයෙන් ගතකරන්න වැඩම කරලා, භාවනාවෙන් වැඩසිටියා. ඒ වෙලාවෙ පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්මත්, පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාසත්, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට ආවා. ඇවිල්ලා වෙන් වෙන්ව දොරකඩ ලඟ හිටගත්තා. ඊට පස්සෙ පච්චේක බ්‍රහ්ම වූ සුබ්‍රහ්ම කෝකාලික භික්ෂුව මුල් කරගෙන, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව කිව්වා.
“මේ ලෝකෙ අප්‍රමාණ ගුණ තියෙන රහතන් වහන්සේලාව මනින්න යන බුද්ධිමතා කවුද? අප්‍රමාණ ගුණ ඇති රහතන් වහන්සේලාව මනින්න යන්නෙ, මෝඩකමින් වැහිච්ච පෘථග්ජනයෙක් කියලයි මට හිතෙන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_6-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M