☰
සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….
එකත්පස්ව සිටි කස්සප දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“ඉතින් භික්‍ෂුව තමන්ගේ හදවතේ ශාන්තිය ඇති කරවන උතුම් අරහත්වයට කැමති නම් ධ්‍යාන වඩන්න ඕන. විමුක්ති සිතක් ඇති කරගන්න ඕන. ලෝකයේ හටගැනීමත්, නැතිවීමත් අවබෝධ කරන්න ඕන. සිත මනාකොට පිහිටුවා ගන්න ඕන. ‘මම, මාගේය’ යන හැඟීමෙන් තොරව ඉන්න ඕන. එතකොට අරහත් ඵලය නැමැති ආනිසංසය ලබාගන්න පුළුවනි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M