☰
(දෙවියා) :
“ලෝක සත්වයා වැහිලා ඉන්නෙ කුමකින්ද? ඒ ලෝක සත්වයා පිහිටලා ඉන්නෙ කුමක් මතද? ඒ ලෝක සත්වයා දුකට ඔසවන්නේ කුමකින්ද? ඒ ලෝක සත්වයා පිරිවර කරගත්තේ කුමක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ලෝක සත්වයා වැහිලා ඉන්නෙ මරණයෙනුයි. ලෝක සත්වයා පිහිටලා ඉන්නෙ දුක මතයි. ලෝක සත්වයා දුකට ඔසවා තබන්නේ තෘෂ්ණාවෙනුයි. ජරාජීර්ණ වීම තමයි ලෝකයා පිරිවරාගෙන ඉන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M