☰
(දෙවියා) :
“ලෝක සත්වයාව දුකට උස්සල දමන්නෙ කුමකින්ද? ඔහුව පිරිවරාගෙන සිටින්නේ කුමකින්ද? ලෝක සත්වයා වහලා තියෙන්නෙ කුමකින්ද? ලෝකය පිහිටලා තියෙන්නෙ කුමක් මතද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ලෝක සත්වයා දුකට උස්සල දමන්නෙ තණ්හාව විසින්. ඔහුව පිරිවරාගෙන සිටින්නෙ ජරාජීර්ණ වීමයි. ඔහුව වහලා තියෙන්නෙ මරණයෙන්. ලෝක සත්වයා පිහිටලා ඉන්නෙ දුක මතයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M