☰
(දෙවියා) :
“මේ ලෝක සත්වයා පසුපසින් ලුහුබඳින්නේ කුමක්ද? ඔවුන් පිරිවරාගෙන සිටින්නේ කුමක්ද? ඔවුන්ගේ ජීවිත තුළ කිඳාබැස ඇති හුල මොකක්ද? හැම තිස්සේම ඒ ජීවිතවලින් නැගෙන්නේ කවර දුමක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“මේ ලෝක සත්වයා පසුපස ලුහුබඳින්නේ මරණයයි. ඔවුන්ගේ පිරිවර නම් ජරාජීර්ණ වීමයි. ඔවුන්ගේ ජීවිත තුළ තෘෂ්ණාව කියන හුල තමයි කිඳාබැස තියෙන්නෙ. හැම තිස්සේම ඒ ජීවිතවලින් නැගෙන්නෙ ආශාව නැමැති දුමයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M