☰
(දෙවියා) :
“ලෝකය බැඳිලා තියෙන්නෙ මොකෙන්ද? ලෝකයා නිදහස් වන්නේ කුමක් දුරුකිරීමෙන්ද? සියලු බන්ධන සිඳී බිඳී යන්නේ කුමක් ප්‍රහාණය කිරීමෙන්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ලෝකයා බැඳී සිටින්නේ ආශාවෙනුයි. ඒ ආශාවම දුරු කිරීමෙන් ලෝකයා නිදහස් වෙයි. සියලු බන්ධන සිඳී බිඳී යන්නේ තෘෂ්ණාව නැති කිරීමෙනුයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-7-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M