☰
(දෙවියා) :
“පුරුෂයෙකුට දෙවැන්නා වෙන්නෙ කවුද? ඔහුට අනුශාසනා කරන්නේ කවුද? මොන වගේ දේකට ඇලෙන අයද, සියලු දුකින් නිදහස් වෙන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“ශ්‍රද්ධාව තමයි මනුෂ්‍යයාට දෙවැන්නා වෙන්නෙ. ප්‍රඥාව තමයි ඔහුට අනුශාසනා කරන්නෙ. නිවනේ ඇලෙන අය තමයි සියලු දුකින් නිදහස් වෙන්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/1-6-9-දුතියා-සුත්තං/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M