☰
(දෙවියා) :
“කවිවලට මුල් වෙන්නෙ මොනවාද? කවිය පවසන්නෙ මොනවයින්ද? කවි පවතින්නෙ මොනවා ඇසුරු කරගෙනද? කවිවලට පිහිට වෙන්නෙ කවුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“කවිවල මුල තමයි තාලය. ඒ කවි පැවසෙන්නේ අකුරුවලින්. එක එක දේවල් හැඳින්වීම ඇසුරු කරගෙනයි කවි පවතින්නෙ. කවියට පිහිට වන්නේ කවියාමයි.”
සාදු! සාදු!! සාදු!!!
හයවෙනි ජරා වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M