☰
(දෙවියා) :
“මේ සත්වයාව උපද්දන්නෙ කවුද? ඔහු තුළ තිබෙන කවර දෙයක්ද එහෙ මෙහෙ දුවන්නෙ? සංසාරෙට වැටුනෙ කවුද? ඔහුට පිහිට පිණිස පවතින්නෙ මොකක්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“තණ්හාව තමයි මේ සත්වයාව උපද්දවන්නෙ. ඔහු තුළ තිබෙන සිත තමයි එහෙ මෙහෙ දුවන්නෙ. සත්වයා තමයි සංසාරෙට වැටුනෙ. කර්මය තමයි ඔහුට පිහිට පිණිස පවතින්නෙ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M