☰
(දෙවියා) :
“මේ සත්වයාව උපද්දවන්නේ කවුද? ඔහු තුළ තිබෙන කවර දෙයක්ද එහෙ මෙහෙ දුවන්නෙ? සංසාරයට වැටුනෙ කවුද? ඔහු නිදහස් වෙන්නෙ නැත්තේ මොකෙන්ද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“තණ්හාව තමයි මේ සත්වයාව උපද්දවන්නෙ. ඔහු තුළ තිබෙන සිත තමයි එහෙ මෙහෙ දුවන්නෙ. සත්වයා තමයි සංසාරයට වැටුනෙ. ඔහු නිදහස් වෙන්නෙ නැත්තේ දුකෙනුයි.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M