☰
(දෙවියා) :
“ගෙදරින් බැහැර ඉන්න යාළුවා කවුද? තමන්ගේ ගෙදර ඉන්න යහළුවා කවුද? හදිසි අවස්ථාවකදී ඉන්න යාළුවා කවුද? පරලොවදී ඉන්න යාළුවා කවුද?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“තවලම තමයි ගෙදරින් බැහැර ඉන්න යහළුවා. තමන්ගේ ගෙදර ඉන්න යාළුවා අම්මා තමයි. හදිසි අවස්ථාවකදී උපකාර කරන කෙනා තමයි නැවත නැවතත් යහළුවා වෙන්නෙ. පරලොවදී ඉන්න යාළුවා තමයි තමා විසින් රැස් කරන පින.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_1-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M